What are the benefits of Nitrogen in your tires.? Why people fill Nitrogen to their tires? Is Nitrogen good for my tires? Are there any dis advantage of Nitrogen? First i should tell you is Nitrogen is an inert gas,. Air is 78.08 percent nitrogen, 20.95 percent oxygen, and the rest is argon, water vapor, CO2 and small concentrations of noble gases such as neon. We can ignore the other gases.There are several reasons to use pure nitrogen in your vehicle’s tires. First is that nitrogen is less likely to migrate through tire rubber than is oxygen, because nitrogen molecule is bigger than oxygen which means that your tire pressures will remain more stable over the long term. Racers figured out pretty quickly that tires filled with nitrogen rather than air also exhibit less pressure change with temperature swings. That means more consistent inflation pressures during a race as the tires heat up. Passenger cars, buses,vans, lorries can also benefit from the more stable pressures by filling N2. Humidity (water) is a Bad Thing to have inside a tire. Water, present as a vapor or even as a liquid in a tire, causes more of a pressure change with temperature swings than dry air does. It also a causes corrosion of the steel or aluminum rim of your car. I let you know this also. Nitrogen cant stop slow leak, Tyre puncher, or checking of Tyre pressure. Wheel balancing, Wheel alignments and correct tire pressure does much much more towards the life of tires than nitrogen does. So the benefits of Nitrogen is over stated. Join me with facebook https://www.facebook.com/dinesh.senaratna and subscribe to my youtube channel https://www.youtube.com/channel/UCPRokmX8-C9T4wDN9Yjqu6w?sub_confirmation=1
Amazon Auto Links: No products found.
වැඩේ හොදයි.
Coordinating නම් මදි. ඊලග එකේ හොදට කරන්න. ..
Kawuda me… Engineer or Technician ?
api danuma wenath ayata dunnama ape danuma wadiwenawa.oyagedanuma wadiwee meetawada deyak kireemata saktiya labewa. obatajaya.
තොරතුරු ටික හොඳයි, හැබැයි ඔයා තටම තටම තමයි මේවා කියන්නේ…. එපා වෙනව ටිකක් වෙලා බලන කොට…. පොඩ්ඩක් පුරුදු වෙලා කරන්න ඊ ලඟ එක.
Script එකක් බලන් හරි කොටස් වශයෙන් ආකර්ශනීයව කතා කරන්න, අන්තිමට අනවශ්‍ය කොටස් අයින් කරල edit කරන්න. (දැනුම කොච්චර තිබ්බත් එකදිගට අහන්ඉන්න අපහසුනම් ඔයාගෙ මහන්සියට නිසිප්රථිපල නෑ.)
බොහොම වටිනා video ක්. ජය.. 🙂
Mama nam purawannema nitrogen.Meka gehuwa kiyala patch yana eka nawathinawa kiyala koheda kiyala thiyenne. Nitrogen purawala yaddi walawal sahitha parakadith geti udin yaddith egata denenne bohoma aduwen.hema thenama nethi unath thiyena then kihipayakma mama nam guide karagena thiyenne.Lagama thenin awsya pamanata purawagannawa.meke awaasiyak mata nam nehe.Normal hulan piraweemakata wada suwa pahasuwak Nitrogen walin lebenawa
වටිනවා නියමයි
හොඳ වීඩියෝ එකක් වගේ, එත් ඔක්කොම බලන්න කම්මැලියි. ඉක්මනට විස්තර කරන්න.
elz bro
*SUPERB VIDEO. KEEP IT UP!*
ස්තුතියි. ඔබේ තොරුතුරු වලින් නොදන්නා කරුණු බොහෝමයක් දැනගත්තා. කමෙන්ට් දාන අය කියලා තියෙනවා ඔබ සමහර අවස්ථා වල තටම තටම කතා කරනවා කියලා. එය අසා සිටිමට නොහැකි තරම් දෙයක් නෙමෙයි. හැබැයි මෙයත් මග හරවා ගන්න පුලුවන් ඔබ කියන්න අවශ්‍ය කරුණු වල කෙටි සටහනක් තබා ගෙන VIDEO එක PAUSE කර එය කියවා නැවත RECORDING පටන් ගෙන කතා කරනවා නම්. ස්තුතිය ඔබට.
හොද වැඩක් දින්නා !!
දිගටම යමු !!
ජය !!
Welaawa gnnw wedii. Winaadi 3kata wagee kiynn puluwn tikane oyaa himin himin qwe. Short and sweet wenn oone!
kiyana dewal 100% harida kiyala kiyanna kalin check kaloth hodai.
obata sthuthiyi.
Good video
. ලොකයේ කිසිම petrol shed එකකට 100% Nitrogen පිරවේමට නොහැකිය . ජල වාශ්ප සමග Nitrogen වදිනවා නොඅනුමානය .
සමන්ය වාතය 79% Nitrogen අඩන්ගුය.
සල්ලි ගෙවා ඉල්ලන් පරිප්පු කන්නෙ ඇයි?
The only reason you need nitrogen is if you have a tire pressure monitoring system.
Your attempt is very good. We learnt a lot. I propose with some relevant images describe in background. Keep and maintain rhythm, speed, volume and pitch thanks.
toyota vitz gana poddak kiyanna
good
fatta
Wahana walata hoda tayer brand gana video ekak karanna
තොරතුරු ටික නියමයි..
ඒත් මේ පසුතලය යි මියුසික් එකයි එක්ක අවධානය යොමු කරන්න අමාරුයි..
වීඩියෝ එක හොඳයි
ඒත් කියන විදිහ අව්ල් වගේ, සැහැල්ලුවෙන් කියන තරමට අහං ඉන්න කෙනාට තේරුම් ගන්න පහසුයි, අනික ඉක්මන්ට වීඩියෝ එක ඉවරවෙන තරමටයි බලන හැමෝම කැමති.
මේ comment එක type කරන්න මම වෙලාව නාස්ති කරේ ඇද කියන්න නෙවෙයි, ඔයාගෙ අනාගත වීඩියෝ සුපිරියට බලන බලාපොරොත්තුවෙන්
ස්තූතියි!
Ssssssssss n2
elakiri hodai
Boring video 1k eth..oyta puluwn meta wada hodta krna ilaga para ….good luck
thanks
Godak watina dayak keuye.digatama karagena yanna.
THANKS
elama
Aiye oyge nu eka dennako.godak hoda weddek oya aiye
මේක ගාණ කියාද …
Good job thx for your advice